ආචාර්ය ගාමණී කොරයා:
- ලෝකාවේශය – ශ්‍රී ලංකාවට අත්වන වාසි හා අනතුරු
- ආචාර්ය එන්.එම්. පෙරේරාගේ අරමුණු සහ වෙනස්වන ලෝකය
- රාජ්‍ය ව්‍යවසායයන් පෞද්ගලිකකරණය කිරීම
ආචාර්ය ජේ.බී. කැලේගම:
- ලෝකාවේශය හා නිදහස් ආර්ථිකය
- ලෝක වෙළද සංවිධානය සහ සංවර්ධනාභිමුඛ රටවලට ඇති තර්ජන: කම්කරු ප්‍රමිති
- සීමාව ඉක්මවා සම්පත් සූරාකෑම
“ශ්‍රී ලංකාවේ සවර්ධනය හමුවේ ඇති අභියෝග” නමැති ආර්.ඒ. ජයවීරගේ ලිපියක් ද මෙහි ඇතුලත්ය.
