Author: newera21
*අනාගත ශ්‍රී ලංකාව දකින්නේ කව්ද?
*මහා ආර්ථික ගැටලුව
*අන්තෝ ජටා බහි ජටා
*විදේශ වෙළදපොල හා විදේශීය ආයෝජනයට ඉහළින් දේශීය වෙළදපොල හා දේශීය ආයෝජනය
*ඔරලෝසුවේ කටු කරකැවීම
– ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී ආර්.ඒ. ජයවීර
මෙම කෘතියේ ඇතුලත් වන්නේ සිංහලට පරිවර්තනය කරන ලද ආචාර්ය ගාමණී කොරයාගේ සහ ආචාර්ය ජේ.බී. කැලේගමගේ ලිපි එකතුවකි.
එහි සඳහන් උපශීර්ෂ: බ්‍රවුන්රිග්ගේ දෙවන ආක්‍රමණය, මහා ආර්ථික අර්බුදය, දශ ලක්ෂයක් ද්විත්ව පුරවැසියෝ, නව විජිතවාදී අභියෝගය