Discussions on contemporary socio-economic issues / කාලීන සමාජ - ආර්ථික කරුණු පිලිබඳ සාකච්චා / தற்போதைய சமூக-பொருளாதார பிரச்சினைகள் பற்றிய விவாதங்கள்

වියළි ගම්බිම් සරු කරන්නට අපට සොබා දහමේ ආශිර්වාදය නොඅඩුව ලැබී තිබෙනවා.  නමුත් එපමණකින් අපේ අරමුණු ඉටු වී නැහැ.  ගොවියාගේ ජීවන මට්ටම ඉහළට එසැවී නැහැ.  ඔහුගේ අතමිට සරු වී නැහැ.  එසේ වී ඇත්තේ පාරිභෝගිකයා අඩු-මිලට ඔහුගේ නිෂ්පාදන මිලදී ගෙන ද?  හාල් අඩු මිලට මිලදී ගෙන ද ?  නෑ.  එහෙනම් වරද කොතැන ද?  වරද කොතැන වුවත් විසඳුම “එක යායක් – එක කළමනාකරණයක්”.  ඒ තමයි, වියළි ගම්බිම් පුබුදුවන මල් වරුසාව.

Share.
Leave A Reply